Monday, September 28, 2009

සිගිත්තී



වප් මහේ ෙසාදුරු සීතලවිදිමින්
ෙසාදුරු ෙහටක් ගැන
සිහින දකින පුංචි
කිරිල්ලිෙය්.....!!




නවත් ෙලා්ක ළමාදිනක
සැමරුම් මැද
ඔබගේ ෙලාව ෙකාහි
ඉදිෙව්ද?......



මල් මාවත් ෙනාතිබුනද
කටුකොහෙලින්
පිරි මවත් මැදින්
අැවිද ඒනු ..




යදම් පවුරු බිදහෙල
හෙට ලොව ගොඩ
නැගුමට.....!!!

No comments:

Post a Comment