Monday, September 28, 2009

සිගිත්තී



වප් මහේ ෙසාදුරු සීතලවිදිමින්
ෙසාදුරු ෙහටක් ගැන
සිහින දකින පුංචි
කිරිල්ලිෙය්.....!!




නවත් ෙලා්ක ළමාදිනක
සැමරුම් මැද
ඔබගේ ෙලාව ෙකාහි
ඉදිෙව්ද?......



මල් මාවත් ෙනාතිබුනද
කටුකොහෙලින්
පිරි මවත් මැදින්
අැවිද ඒනු ..




යදම් පවුරු බිදහෙල
හෙට ලොව ගොඩ
නැගුමට.....!!!

Tuesday, September 22, 2009

අල්තීනා


කණාටු වී ගිය

කිරිගිස්තානයේ

මිහිතලය මත පිපුනු

කුසුම ඔබය.....

අල්තීනා ඔබ

විදි දුක් ගැහැට අපමන වුවද


ඒ යදම් පවුරු බිද ෙහල

ඉදිරියට අා....

මහ පවුර නුඹය....

ස්ෙටප් තණ බිෙම්

පොප්ලර් ගස් සෙවන මත


ගිමන් නිවා ගැනුමට

නුඹට හැකිය ෙසායුරිය

දුයිෂෙන ඒන ෙතක්....!!

Sunday, September 20, 2009

ෙසාදුරු මිනිසා


ෙසාදුරු මිනිසා නුබය
ඹබ විදි දුක් ගැහැට
අපමන වුවත් ......
අද දිනෙය් ඹබ
සදා අමරණීයයි....

ෙබාලීවියානු වැසියා ෙග්
මුවගට නැෙගන සිනා රැල්ලකම
ඹබගේ රුව අැෙදයි ෙසායුර....!!!!

ෙලා්වැසි සියළු දනන් හට
විමුක්තිය උදා ෙකරුමට
ෙවර දැරූ
විරුවානනණි ඹබ....
පැතූ ඒ සුමිහිරි ෙලාව
ෙගාඩ නැගුමට
ෙපරට ඒනු මැන ෙසායුර
අපට ජවය ෙනුමට.....!!!!

Friday, September 18, 2009

මිහි කත


මිහි මඩල ගිනි ෙගන දැෙවයි
මවුනි මබෙග් දරුකැල
ගිනිෙගන හළුවී දැෙවයි
තවත් ඹ්ෙසා්න් දින සැමරුම් මැද
දිනක් ෙගවී යයි නිෙම්ශෙයන්
ෙහට දින ෙලාව ඒළිය
දැකුමට ෙවර දරණ
බිලිදානෙන්......!!!
මදක් නවතිනු මැන
ෙහට දිනය ෙගෙවන ෙතක්.....
සැකසුම : -අනූෂා

Tuesday, September 15, 2009