Tuesday, September 22, 2009

අල්තීනා


කණාටු වී ගිය

කිරිගිස්තානයේ

මිහිතලය මත පිපුනු

කුසුම ඔබය.....

අල්තීනා ඔබ

විදි දුක් ගැහැට අපමන වුවද


ඒ යදම් පවුරු බිද ෙහල

ඉදිරියට අා....

මහ පවුර නුඹය....

ස්ෙටප් තණ බිෙම්

පොප්ලර් ගස් සෙවන මත


ගිමන් නිවා ගැනුමට

නුඹට හැකිය ෙසායුරිය

දුයිෂෙන ඒන ෙතක්....!!

No comments:

Post a Comment